
eyrwa
SKU: EYRW-01 · 3 in stock
මේ අනිත් එක තමයි, ගිෆ්ට් සෙක්ෂන් එකේ, ගිෆ්ට් සෙක්ෂන් එකේ හදන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකේ දැන් ගියපුවාම ගිෆ්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා එතනින් මොකක් හරි සර්ච් කරා කියන්නකෝ. එතකොට සර්ච් වෙන්නේ ගිෆ්ට් සෙක්ෂන් එකට අදාළ විදිහට නෙමෙයි, සාමාන්‍ය මේ ප්‍රොඩක්ට් එකක් විදිහට. එතකොට ඒක සර්ච් කරපුවාම වැටෙන්නේ අර... සර්ච් කරලා එන රිසාල්ට් එක ක්ලික් කරපුවාම බයි නවු හරි ඇඩ් ටු කාට් හරි එහෙම වැටෙන්නේ. දැන් අපිට ගිෆ්ට් සෙක්ෂන් එක සර්ච් කරපුවාම එහෙම නැතුව අර ගිෆ්ට් සෙක්ෂන් එක ඇතුලෙම තියෙන ප්‍රොඩක්ට් ටික අර ක්ලික් කරපුවාම ඉන්නේ මේ ඇඩ් ටු ගිෆ්ට් කියලා අන්න ඒ විදිහට ආවා නම් හොඳයි. ඒක ඇවිල්ලා දැන් ඇඩ් ටු ගිෆ්ට් කරපුවාම ඒ ගිෆ්ට් ඇඩ් කරලා තියෙන එක මොනවද ඇඩ් කරලා තියෙන්නේ කියලා හොයන්න බැහැනේ. එහෙම... ඒ කියන්නේ අර යටටම ගිහිල්ලානේ අපිට චූස් පැකින් කියන එකට ගිහිල්ලා පැකින් චූස් කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට නිකන් පැත්තෙන් අයිකන් එකක් තිබුණා නම් හොඳයි මේ... අර මොනවද ඇඩ් කරලා තියෙන්නේ කියලා බලන්න. එතකොට ඇඩ් කරලා තියෙන එකේ ටෝටල් එක කොච්චරද කියලා බලන්න ඒ වගේ නිකන් අර පැත්තෙන් ඒක අර මේ යටට ස්ක්‍රෝල් කරද්දි ඒක එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න මේ අයිකන් එකක් තිබුණා නම් හොඳයි. එතකොට අපිට බලාගන්න පුළුවන්නේ අර මෙච්චර ගාණක් ඇඩ් කරලා තියෙනවා මේක තමයි ඇඩ් කරලා තියෙන්නේ මේකේ ටෝටල් එක. මෙහෙම හිතුනොත් අයින් කරන්න මොනවද හරි ඕන කියල හිතුනොත් අපිට ඒකත් ඉඩක් ඇතිනේ. හරි කාට් එකේ සිස්ටම් එක වගේම තමයි. ඒ වගේ එකක් හැදුනොත් හොඳයි කියලා හිතෙනවා. එතනින්ම ඊටපස්සේ අර චූස් පැකින් කියන එක යටින් අර ප්‍රොඩක්ට්ස් ඔක්කොම ඕවර් කරන්නේ චූස් පැකින් යන්න තියෙන්නේ. එහෙම නැතුව එතනින්ම මේ චූස් පැකින් කියන එක දුන්නා නම් හොඳයි. එතකොට එතනින් අර මේ ගිෆ්ට් බොක්ස් එකක් තෝරලා එහෙම වට්සැප් එකට යන විදිහට.
agd: afg
gas: gags
Ratings & Reviews
Loading reviews...
Questions about this product
No questions asked yet
Have a question about the eyrwa? Message us on WhatsApp and we'll answer it here.
